Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන තොග බෙදාහැරීම ගැන ප්‍රකාශයක්
    Featured

    ඉන්ධන තොග බෙදාහැරීම ගැන ප්‍රකාශයක්

    By LFNMarch 1, 2026No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග යුද වාතාවරණයක් ඇතිව තිබුණ ද මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය බියක් ජනතාව ඇති කරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

    එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ, අද ඉරිදා දිනයක් වුවත් අද දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර හෙටට යෙදී ඇති පෙහොය දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “සාමාන්‍යයෙන් මෙම තත්ත්වය උදා වෙන්න ඉස්සල්ලා සාමාන්‍යයෙන් අද ඉරිදා නිවාඩු දිනයක්. දීර්ඝ සති අන්ත කිවාඩුවක් නිසා IOC සමාගම මීට ප්‍රථමම තීරණය කරලා තිබුණු පරිදි සාමාන්‍ය පරිදිම ඉන්ධන බෙදා හැරීම සිදු වෙනවා. පෝය දිනයක් තුළ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු නොවුනත් මීට පෙර තීරණය කර ගත් පරිදි CPSL ආයතනය හෙට (02) දිනයේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුකරනවා. ඒ සඳහා ටැංකි රථ අවශ්‍ය ප්‍රමාණයෙන් යොදවලා තියෙන්නේ. ඉන්ධන සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කරගත යුතු නෑ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 20260118 Views

    කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක…

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026

    ඉන්ධන තොග බෙදාහැරීම ගැන ප්‍රකාශයක්

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.