Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ

    February 28, 2026

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 2026

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ
    Featured

    රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ

    By LFNFebruary 28, 2026No Comments1 Min Read102 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 37,20 සහ 19 වයසැති තිදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි.

    කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස මත්කරල් 20000ක් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අඹුසැමි යුවළ රුපියල් 23,000ක මුදලකට කුලියට ලබාගත් නිවසක රැදී සිටිමින් මත්කරල් ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලීසිය සදහන් කරයි.

    සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 2026

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    February 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ

    February 28, 20260102 Views

    රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව…

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 2026

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    February 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.