Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    February 27, 2026

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා
    Featured

    හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා

    By LFNFebruary 27, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

    ඉන් අනතුරුව සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවීමට දින නියම කෙරුණි.

    2014 වසරේ මැයි දින පෙළපාළියට සහභාගි වන සිය ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදෙන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    February 27, 2026

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    February 27, 20260115 Views

    ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක්…

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026

    හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.