Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා
    Featured

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    By LFNFebruary 26, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කහටගස්දිගිලිය, කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට (Megalithic Era) අයත් බවට සැලකෙන අතිශය දුර්ලභ ගල් පාලමක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා අතැයි හොරොව්පොතාන පුරාවිද්‍යා කාර්යාලය කියයි.

    වසර දහස් ගණනක් පැරණි දේශීය ඉංජිනේරු ශිල්පයේ සුවිශේෂී සලකුණක් වූ මෙම පෞරාණික ස්මාරකය මෙලෙස ගලවා විනාශ කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රදේශ භාර පුරාවිද්‍යා නිලධාරිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

    එම පැමිණිල්ලට අනුව, මෙම විනාශය සිදුව ඇත්තේ යාං ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් යටතේය.

    හුරුලුවැව, ඇල්ලපතාන සහ ඉලූක්වැව අමුණු ඇතුළු කුඩා වැව් වාන්දැමීම හේතුවෙන් යාං ඔය දෙපස ඉඩම්, දේපළ මෙන්ම ජන ජීවිතවලට සිදුවන දරුණු ගංවතුර හානි අවම කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

    February 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 20260116 Views

    කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු…

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

    February 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.