Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනවාරියේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,500 පනී
    Featured

    ජනවාරියේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,500 පනී

    By LFNFebruary 25, 2026No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

    පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 13.7ක වර්ධනයක් බව එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,

    “2026 ජනවාරි මාසයේ සස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 13.7ක වර්ධනයක් එහිදී විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ප්‍රමාණයකුත් එහිදී විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව 10.5% වර්ධනයක්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 367ක ප්‍රමාණයකිනුත් වර්ධනය වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව අපි දකිනවා 24.5% වර්ධනයක්. සමස්තයක් ලෙස ගත්විට ගිය වසරේ ජනවාරි මාසයට වඩා 2026 ජනවාරි මාසයේ අපනයන කාර්ය සාදනය 13.7% කින් වාර්ධනවෙලා. එහිදී විශේෂයෙන් කැපීපෙන අපනයන ක්ෂේත්‍රය වන්නේ තේ, පොල්, රබර්, ආහාර හා පාන වර්ග ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, එළවළු, පළතුරු, මුහුදු ආහාර, විශේෂයෙන් කැපී පෙනෙවා වෙළෙඳ භාණ්ඩ. ඒ වගේම සේවා අංශය පැත්තෙන් ගත්තොත් තොරතුරු තාක්ෂණය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026016 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.