Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට
    Featured

    විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට

    By LFNFebruary 25, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, මාර්තු 18 දින දක්වා මේ සඳහා විදුලි පාර්භෝගිකයින්ට අවසථාව හිමි වන බවය.

    මේ අතර වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමිවේ.

    එහි පළමු වැන්න අම්පාරේ දී මාර්තු 7 වෙනිදා පැවැත්වේ. ඉන් අනතුරුව වව්නියාවේදී මාර්තු 11 වෙනිදා, මාතලේ දිස්ත්‍රික්කයේ දී මාර්තු 12 වෙනිදා, හම්බන්තොට දී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වෙනිදා පැවැත්වීමට නියමිතය.

    ඉන් අනතුරුව ‌යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත.

    මේ අතර විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රීයාවලිය නිසි පරිදි සිදුකිරීමට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද ගැනීමට නියමිත බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.