Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    February 24, 2026

    නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම්

    February 24, 2026

    ඉන්දියාවේ ගුවන් ගිලන් යානයක් කඩා වැටීමෙන් 7ක් මරුට

    February 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
    Featured

    බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    By LFNFebruary 24, 2026No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

    අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

    එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

    අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම්

    February 24, 2026

    ඉන්දියාවේ ගුවන් ගිලන් යානයක් කඩා වැටීමෙන් 7ක් මරුට

    February 24, 2026

    පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් – අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

    February 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    February 24, 20260131 Views

    වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි…

    නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම්

    February 24, 2026

    ඉන්දියාවේ ගුවන් ගිලන් යානයක් කඩා වැටීමෙන් 7ක් මරුට

    February 24, 2026

    පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් – අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

    February 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.