Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්

    February 24, 2026

    රුසියානු සංචාරකයාගේ ලක්ෂ ගාණක සල්ලිවලට විද්ද විලා හිමිකාරිණියගේ දියණිය අත්අඩංගුවට

    February 24, 2026

    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

    February 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ
    Featured

    අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

    By LFNFebruary 24, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව පසුගියදා නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබුණි.

    මේ සම්බන්ධයෙන් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “ආණ්ඩුව මේ වනවිට නාගනිමින් ඉන්නවා…අපි මේක මෙතනින් අතහරින්නේ නෑ…”යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්

    February 24, 2026

    රුසියානු සංචාරකයාගේ ලක්ෂ ගාණක සල්ලිවලට විද්ද විලා හිමිකාරිණියගේ දියණිය අත්අඩංගුවට

    February 24, 2026

    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

    February 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්

    February 24, 20260115 Views

    වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක්…

    රුසියානු සංචාරකයාගේ ලක්ෂ ගාණක සල්ලිවලට විද්ද විලා හිමිකාරිණියගේ දියණිය අත්අඩංගුවට

    February 24, 2026

    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

    February 24, 2026

    2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි

    February 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.