Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්
    Featured

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    By LFNFebruary 23, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේදී අද (23) උදෑසන මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    ඉන් බරපතළ තුවාල ලබා ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

    මෙම අනතුර සිදු කළ මෝටර් රථය පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

    තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේදී රෝගීයෙකු බැලීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ගමන් කරමින් සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පොළොන්නරුව දෙස සිට හිගුරක්ගොඩ දෙසට ධාවනය කර ඇති බව ඔහු පැවසීය.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සීසීටීවී දර්ශන ඔස්සේ මෙම අනතුර සිදු කර පළා ගිය මෝටර් රථය සොයා හිගුරක්ගොඩ පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026

    අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

    February 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 20260122 Views

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්,…

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026

    අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.