Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

    February 23, 2026

    ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්

    February 23, 2026

    2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩු වීමක්
    Featured

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩු වීමක්

    By LFNFebruary 23, 2026No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

    එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    February 23, 2026

    පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන

    February 23, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිතීඥවරයෙකු රිමාන්ඩ්

    February 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

    February 23, 20260123 Views

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන්…

    ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්

    February 23, 2026

    2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    February 23, 2026

    පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.