Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්

    February 22, 2026

    දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන

    February 22, 2026

    රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

    February 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

    By LFNFebruary 22, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැඩි තද වැසි ඇති විය හැකි බවය.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද වැසි ඇති විය හැකිය.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්

    February 22, 2026

    දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන

    February 22, 2026

    රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

    February 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්

    February 22, 20260129 Views

    මාතර – දෙවුන්දරදී ඊයේ (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත…

    දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන

    February 22, 2026

    රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

    February 22, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

    February 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.