Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට – ලාෆ්ස් ගැනත් දැනුම්දීමක්

    February 21, 2026

    මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

    February 21, 2026

    පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
    Featured

    අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    By LFNFebruary 21, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊ (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    සෙසු ප්‍රදේශවලට ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

    තවද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

    මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට – ලාෆ්ස් ගැනත් දැනුම්දීමක්

    February 21, 2026

    මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

    February 21, 2026

    පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,423 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට – ලාෆ්ස් ගැනත් දැනුම්දීමක්

    February 21, 202606 Views

    එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන…

    මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

    February 21, 2026

    පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග

    February 21, 2026

    ජනපති යළි දිවයිනට

    February 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.