Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී
    Featured

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    By LFNFebruary 20, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව තමාටද වැටහෙන්නේයැයි අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සඳහන් කළේය.

    ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (19) මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණ, නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් දැනුම්වත් කළේය.

    අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරයට වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන්ද දැනුම්වත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026

    UGC චක්‍රලේඛයට විරෝධය

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 20260128 Views

    වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය…

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026

    UGC චක්‍රලේඛයට විරෝධය

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.