Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මඩකලපුවට තද වැසි – මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
    Featured

    මඩකලපුවට තද වැසි – මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

    By LFNFebruary 19, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බව වාර්තාවේ .

    අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.

    ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත මුහුද ඉතා කැලඹිලි සහිතයි.

    මේ නිසාවෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිව ඇති බවද අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.

    අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ජලයෙන් යටවී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 202603 Views

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට…

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.