Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 2026

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට – ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

    February 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි
    Featured

    අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි

    By LFNFebruary 17, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

    උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

    සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති වේ.

    උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 2026

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට – ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

    February 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,421 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 20260118 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම…

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට – ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

    February 18, 2026

    අල්ලස් ලබාගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට

    February 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.