Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව
    Featured

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    By LFNFebruary 16, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙඩි තැබීමකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවබෝධයකින් පසුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

    “ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා.

    නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති.

    මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩුවේ ඉන්න මැතිඇමතිවරුන්ට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගොල්ලන්නට මේ වනවිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා ඇති කියලා.

    පාතාලය යම් කිසි ප්‍රමාණයකට තාමත් ක්‍රියාත්මකයි. මේක දේශපාලන අපරාධයක් නෙවෙයි. පාතාලය ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලය සියයට 100ක් මර්දනය වෙලා නැහැ කියලා අපි දන්නවා.

    මෝටර් සයිකලයක ගිහිල්ලා වෙඩි තියෙනවා කියන එක මුළු හමුදාවම කොළඹට දැම්මත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒ ගැන අපිට සතුටු වෙන්න බෑ. යම් කිසි පියවරක් ගන්න වෙනවා රජයට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 20260116 Views

    විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ…

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.