Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්
    Featured

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    By LFNFebruary 13, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය.

    ශ්‍රී ලංකාවද තරගවදින ‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    මෙහිදී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.

    සිම්බාබ්වේ අද ලැබූ මෙම ජය සැලකෙන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 19කට පසු ලැබූ පළමු විස්සයි20 තරග ජය ලෙසය.

    අවසන්වරට ඔවුන් 2007 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කර තිබුණි.

    එම තරගයෙන් පසු මෙම තරගයට පෙර දෙරට අතර විස්සයි20 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත.

    කෙසේ නමුත් දෙරට අතර විස්සයි20 තරගයකදී අද හමුවූයේ වසර 8කට පසුවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026015 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.