Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

    February 2, 2026

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්

    February 2, 2026

    ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝක තෙත්බිම් දිනය අද
    Featured

    ලෝක තෙත්බිම් දිනය අද

    By LFNFebruary 2, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.

    සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් නම්කරන ලද අතර, ලෝක තෙත් බිම් දිනය, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද පිළිගනු ලැබීය.

    1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීය.

    ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියා හා මානව යහ පැවැත්ම සදහා තෙත් බිම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ.

    තෙත්බිම්වල ජලය ගබඩා කරන අතර ගංවතුර පාලනය කිරීම, සහ පාරිසරික හානි වල අවධානම අඩු කිරීම ද තෙත් බිම් මගින් සිදු වේ.

    මෙවර ලෝක තෙත්බිම් දිනයෙහි තේමාව ලෙස සදහන් කර ඇත්තේ, ‘තෙත්බිම් සදහා ක්‍රියා කරන්න ස්වාභාවික පරිසරය සදහා ක්‍රියා කරන්න’ යන්නය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

    February 2, 2026

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්

    February 2, 2026

    ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

    February 2, 20260118 Views

    ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.…

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්

    February 2, 2026

    ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

    February 2, 2026

    පස්වරු 02න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.