Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි
    Featured

    සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි

    By LFNFebruary 1, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ උපවාසයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) දෙවැනි දිනටත් එක්විය.

    වසර 07ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම උපවාසයට අදට දින 07ක් සපිරේ.

    එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එම පිරිසගේ සුවදුක් විමසූ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වීය.

    “මම අද දවසෙත් මෙතනට පැමිණියේ මගෙත්, සමගි ජන බලවේගයෙත්, සමගි ජන සන්ධානයෙත් ඒ වගේම පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේත් උපරිම සහයෝගය මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න.අවුරුදු 5-10ක් දරුවන්ට උගන්වපු ගුරු සංවර්ධන නිලධාරීන්ට අයිතියක් නැද්ද ගුරු සේවයට ඇතුල් වෙන්න….ඇයි ඒ අයට ගුරු සේවයට ඇතුළ් වෙන්න තහනමක් වෙලා තියන්නේ. බොහොම පැහැදිලි විසඳුමක් තියෙනවා. රජයත් දන්නවා මේ විසඳුම හැබැයි මේ වෙනකොට රජය පොරොන්දු වුණු දේ ඉශ්ට කරන්නේ නැතිව මේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා. ඇයි මේ අය මාරාන්තික උපවාසයක් කරන්නේ ආණ්ඩුව බොරු කිව්ව නිසානේ… මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටුවෙනකන් අපි නිරන්තරයෙන්ම සිටිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.