Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු
    Featured

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    By LFNJanuary 28, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට අදාළ තීරණය අද (28) දින ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, අද දිනයේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කර මහජනතාව දැනුවත් කරන බවය.

    පසුගිය සදුදා උදෑසන සිට එම සංගමය විසින් බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුල නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම ඇතුළු කරුණු 05ක් ඔස්සේ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    රනිල් අධිකරණයට

    January 28, 20260122 Views

    පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති…

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.