Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 2026

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි

    January 28, 2026

    අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    January 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි
    Featured

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි

    By LFNJanuary 28, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඊයේ (27) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුනි.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

    ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

    2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05 ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 2026

    අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    January 28, 2026

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කරලා – නි.ඇමති සුනිල් වටගල

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    January 28, 20260120 Views

    ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ…

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි

    January 28, 2026

    අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    January 28, 2026

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කරලා – නි.ඇමති සුනිල් වටගල

    January 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.