Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්
    Featured

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    By LFNJanuary 26, 2026No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවය.

    ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජිව මහතා,
    ”ලියා පදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා.. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා”

    මේ අතර ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙහිදී පවසා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 20260118 Views

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක…

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    January 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.