Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් යයි
    Featured

    ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් යයි

    By LFNJanuary 26, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව අද (26) කැඳවනු ලැබීය.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේය.

    එහිදී එම නඩුව සම්බන්ධව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    2016 වසරේ ජුලි මස 14 වන දා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිවමෙම නඩුව ගොනු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 20260118 Views

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක…

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    January 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.