Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    January 26, 2026

    ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් යයි

    January 26, 2026

    සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

    January 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් කොටුවෙයි
    Featured

    දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් කොටුවෙයි

    By LFNJanuary 26, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සැපයු බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 05දෙනෙකු මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

    දීලීෂ 03 නම් මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී භාරයට ගත් ධීවර යාත්‍රා වෙත මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බව දැනට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    පසුගිය සිකුරාදා දිනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස නාවික හමුදාව භාරයට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඊයේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

    එම සැකකරුවන් 11දෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැදවුම් නියෝග ලබා ගත් බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    January 26, 2026

    ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් යයි

    January 26, 2026

    සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

    January 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    පිළිකා ඖෂධ ගැටලුවක් ගැන CIDයට පැමිණිල්ලක්

    January 26, 20260113 Views

    පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින්…

    ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් යයි

    January 26, 2026

    සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

    January 26, 2026

    දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් කොටුවෙයි

    January 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.