Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

    January 26, 2026

    ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට

    January 26, 2026

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය

    January 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට
    Featured

    ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට

    By LFNJanuary 26, 2026No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා “Varaha” “Atulya” කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇත.

    මීටර් 96.2 ක් දිග ඕෆ්ෂෝර් මුර සංචාර නෞකාවක් වන “Varaha”නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අශ්විනි කුමාර් විසිනි.

    මීටර් 50 ක් දිග වේග මුර සංචාර නෞකාවක් වන “Atulya” නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අනිත් කුමාර් මිශ්‍රා විසින්.

    මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.

    මෙම සංචාරය ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර බහුවිධ අන්තර්ක්‍රියා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සපයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

    January 26, 2026

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය

    January 26, 2026

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලූ ව්‍යාජ පුද්ගලයෙක් ගැන පැමිණිලි

    January 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

    January 26, 20260119 Views

    නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ…

    ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට

    January 26, 2026

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය

    January 26, 2026

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලූ ව්‍යාජ පුද්ගලයෙක් ගැන පැමිණිලි

    January 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.