Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 2026

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය
    Featured

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය

    By LFNJanuary 26, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන බව ද ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

    දණ්ඩනයට පෙර කරුණු විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ නායකවරයා විසින් මෙහිදී මතුකර තිබේ.

    එසේ කටයුතු නොකිරීම හරහා පෞද්ගලික පළිගැනීමක් පිළිබඳව සැකයක් මතු වීම සාමාන්‍ය ස්වභාවය බවත් එවැනි කටයුතු සිදුකිරීම භයානක බවත් ඔහු අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 20260117 Views

    කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල්…

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.