Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    January 25, 2026

    මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ඉදි කිරීමට පියවර

    January 25, 2026

    ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි

    January 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNJanuary 25, 2026No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම අවිය සැකකරු විසින් වෙනත් පාර්ශවයකට විකිණීමට සුදානම්ව සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ඉදි කිරීමට පියවර

    January 25, 2026

    ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි

    January 25, 2026

    කුෂ් සහ හෂීෂ් සමග තිදෙනෙක් කටුනායකදී අල්ලයි

    January 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    January 25, 20260111 Views

    අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව…

    මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ඉදි කිරීමට පියවර

    January 25, 2026

    ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි

    January 25, 2026

    කුෂ් සහ හෂීෂ් සමග තිදෙනෙක් කටුනායකදී අල්ලයි

    January 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.