Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 2026

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු
    Featured

    එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු

    By LFNJanuary 25, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව මාධ්‍ය වෙත එක්වෙමිනි.

    මේ වනවිට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 20260117 Views

    කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල්…

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.