Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු

    January 25, 2026

    රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙන එයි

    January 25, 2026

    සීත කාලගුණය පෙබරවාරි අග දක්වා

    January 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට
    Featured

    දකුණු මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

    By LFNJanuary 25, 2026No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.

    පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ‍ය.

    මෙම යාත්‍රාවන්හි මත්ද්‍රව්‍යකිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරේ.

    නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු

    January 25, 2026

    රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙන එයි

    January 25, 2026

    සීත කාලගුණය පෙබරවාරි අග දක්වා

    January 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු

    January 25, 20260118 Views

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

    රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙන එයි

    January 25, 2026

    සීත කාලගුණය පෙබරවාරි අග දක්වා

    January 25, 2026

    එංගලන්තයට කඩුලු 05ක ජයක්

    January 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.