Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද

    April 20, 2026

    මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී

    April 20, 2026

    ලංගම සේවකයින්ට පහරදීමට තැත් කිරීමක් ගැන හැටන් පොලිසියට පැමිණිල්ලක්

    April 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දීය යුද හමුදාවෙන් ලැබුණු ජීප් රථ නිසා හමුදාවට මසකට ලක්ෂ 15ක ඉතිරියක්
    Local News

    ඉන්දීය යුද හමුදාවෙන් ලැබුණු ජීප් රථ නිසා හමුදාවට මසකට ලක්ෂ 15ක ඉතිරියක්

    By LFNJanuary 21, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේ.

    මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙනි. යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණි. මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමග එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද

    April 20, 2026

    මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී

    April 20, 2026

    ලංගම සේවකයින්ට පහරදීමට තැත් කිරීමක් ගැන හැටන් පොලිසියට පැමිණිල්ලක්

    April 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද

    April 20, 202603 Views

    බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…

    මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී

    April 20, 2026

    ලංගම සේවකයින්ට පහරදීමට තැත් කිරීමක් ගැන හැටන් පොලිසියට පැමිණිල්ලක්

    April 20, 2026

    දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

    April 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.