Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය
    Featured

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    By LFNDecember 25, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සිය නත්තල් දින පණවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මෙවර නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවය.

    මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ, අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදින බවත් ඒ බලාපොරොත්තුවේ ආලෝකය වන බවය.

    දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතු අතර, ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවද එම සටහනේ සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 20250115 Views

    ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ…

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.