Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සිරියාවේ ISIS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
    Local News

    සිරියාවේ ISIS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

    By LFNDecember 20, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ.

    අමෙරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත්කළ බව අමෙරිකාව පවසයි.

    කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැත.

    පසුගියදා අමෙරිකානු නිලධාරීන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු මරණයට පත්විය.

    සිරියානු ආරක්ෂක හමුදාවන්ගේද සහාය ඇතිව අමෙරිකාව මේ වනවිට මාස කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් සිදුකරමින් සිටී.

    ඒ අනුව එම ක්‍රියාන්විතය අතරවාරයේ මෙම ප්‍රහාරයද එල්ල කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 202607 Views

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට…

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.