Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    December 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ
    Featured

    ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ

    By LFNDecember 14, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

    ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගංවතුරින් හානි වූ ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුනු විට වෙනත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා,

    ”යළි නැගී සිටීම ගැන දැවැන්තම අත්දැකීම තියෙන්නේ ගොවි ජනතාවට.. ගොවි ජනතාවට මේ වෙච්ච විනාශයේදීත් නැවත නැගී සිටීම ගැන කිසිම සැකයක් ඇත්තේ නෑ.. මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා ප්‍රශ්නයක් නෑ හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා.. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නෑ.. ඒ නිසා කවුරු හ‍රි හිතන් ඉන්නවා නම් ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා එහෙම ප්‍රශ්නයක් නෑ..වගා කරන ප්‍රමාණයක්ගේ වෙනස්කම් නිසා සමහර වර්ග රටින් ගේන්න වෙලා තියෙනවා..පහුගිය දිනවල අපි කිරීසම්බා යම් ප්‍රමාණයක් ගෙන්නුවා. ඒ ගේන්න වෙලා තියෙන්නේ කිරී සම්බා වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසා මිස සහලින් රටේ හිඟයක් තියෙන නිසා නෙමේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    December 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 20250118 Views

    සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත…

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    December 14, 2025

    කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් සිටි නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

    December 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.