Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බගවන්තලාවට තද වැසි – ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයකටත් හානි

    November 19, 2025

    නවක තැපැල් රියදුරන් 36 දෙනෙකුට පත්වීම් ලිපි

    November 19, 2025

    රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    November 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නවක තැපැල් රියදුරන් 36 දෙනෙකුට පත්වීම් ලිපි
    Local News

    නවක තැපැල් රියදුරන් 36 දෙනෙකුට පත්වීම් ලිපි

    By LFNNovember 19, 2025No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

    ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා.

    මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බගවන්තලාවට තද වැසි – ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයකටත් හානි

    November 19, 2025

    රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    November 18, 2025

    අත්හැර දමා ගිය ගමන් මල්ලකින් කෝටි 11ක ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

    November 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,352 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    බගවන්තලාවට තද වැසි – ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයකටත් හානි

    November 19, 202503 Views

    බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂෘවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන…

    නවක තැපැල් රියදුරන් 36 දෙනෙකුට පත්වීම් ලිපි

    November 19, 2025

    රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    November 18, 2025

    අත්හැර දමා ගිය ගමන් මල්ලකින් කෝටි 11ක ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

    November 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.