Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 2026

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    Local News

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    By LFNNovember 15, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 2026

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 20260120 Views

    රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට…

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    February 21, 2026

    පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    February 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.