Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?
    Featured

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    By LFNNovember 13, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳව පසුගිය (11) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

    ඉතා ඉහළ වානිජමය වටිනාකමක් ඇති මෙම බන්ධනාගාරය පිහිටි ඉඩම ගාල්ල නගර සංවර්ධනයට යොදාගත හැකි බව යෝජනාව ඉදිරිපත් කරමින් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලින් හේවගේ මහතා පැවැසීය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ නලින් හේවගේ මහතා,

    “මේ ස්ථානය වානිජ වටිනාකමක් ඇති ස්ථානයක්. අක්කර 4ක විතර ඉඩමක්.

    ඉදිරියේ දී බන්ධනාගාරයේ අය උසාවි යන එක නතර වෙනවා. තව කාලයක් යනකොට එම කටයුතු ඩිජිටල් ක්‍රමයෙන් සිදුවෙනවා.

    ඒ නිසා බන්ධනාගාරය ටිකක් ඈතින් තිබුණා කියලා ලොකු ගැටලුවක් නෑ. මේ පිළිබඳ ඇමතිතුමා එක්කත් සාකච්ඡා කළා” යැයි පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.