Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 2025

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති
    Featured

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    By LFNOctober 12, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ට ලබාදී තිබූ සියලුම වාහන පසුගියදා රජයට බාර දෙනු ලැබීය.
    එසේ බාර දුන් වාහනවලට වෙඩි නොවදින වාහනද ඇතුළත් විය.

    මෙම ආරක්ෂක වාහන භාරදීමෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

    මේ අතර ආරක්ෂාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් යළි ඉල්ලීමක් කළොත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 2025

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,405 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,356 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,567 Views
    Don't Miss

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 20250122 Views

    අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක්…

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025

    උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න

    November 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.