Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල්කිස්යේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

    October 12, 2025

    වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්

    October 12, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට
    Featured

    ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට

    By LFNOctober 12, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් ජනතාව සමග මහ පාරට බැස ඊට විරුද්ධව දැඩි ලෙස සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විදුලි බිල වැඩි නොවේවා යැයි ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය

    ලක්ෂ 225 ක ජනතාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

    ඔහු මෙම ඉල්ලීම කළේ සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ශ්‍රීමත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගල්කිස්යේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

    October 12, 2025

    වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්

    October 12, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,318 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    ගල්කිස්යේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

    October 12, 20250123 Views

    ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර…

    වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්

    October 12, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025

    ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට

    October 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.