Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 2025

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී
    Featured

    අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී

    By LFNOctober 7, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය.

    2025 – NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයට වර්තමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වේ.

    ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 2025

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,405 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,356 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,567 Views
    Don't Miss

    ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

    November 27, 20250122 Views

    අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක්…

    ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

    November 27, 2025

    දැදුරු ඔය තවත් ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක්

    November 27, 2025

    උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න

    November 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.