Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    February 14, 2026

    ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි

    February 14, 2026

    අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    February 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි
    Featured

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි

    By LFNOctober 6, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ රජය තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න යමෙකුට ගැටලුවක් සේ පෙනුනද මේ සම්බන්ධව කටයුතු කිරීමේදි ඇතැම් නීතිරීති රෙගුලාසි අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන එන බවත්ය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.

    එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පවතින නීති රීති වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී එය එකිනෙකට සම්බන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු බවත්ය.

    සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී රටේ පවතින සමහර නීති එලෙසම අනුගමනය කරමින් සහ කාලය ගනිමින් සමහර හදිසි ගැටලුවලට විසඳුම් සෙවීමට නොහැකි බවද සඳහන් කළ අමාත්‍යවරයා එයට පරිත්‍යාගශීලීන්ගේ, දානපතින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකව ලැබෙන පරිත්‍යාග ආදිය උපකාර කර ගැනීමට සිදුවන අවස්ථාද වන බව පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    February 14, 2026

    ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි

    February 14, 2026

    අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    February 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    February 14, 20260123 Views

    තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු…

    ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි

    February 14, 2026

    අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    February 14, 2026

    සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

    February 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.