Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සැකකටයුතු කාන්තා මළ සිරුරක් කොරළවැල්ල මුහුදු වෙරළට

    February 23, 2026

    මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි

    February 23, 2026

    තවලම – අකුරැස්ස මාර්ගයේ මාරක අනතුරක්

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රන්දෙණිගල බස් අනතුරක් – 12ක් රෝහලට
    Local News

    රන්දෙණිගල බස් අනතුරක් – 12ක් රෝහලට

    By LFNSeptember 30, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

    ඊයේ (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත.

    බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැකකටයුතු කාන්තා මළ සිරුරක් කොරළවැල්ල මුහුදු වෙරළට

    February 23, 2026

    මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි

    February 23, 2026

    තවලම – අකුරැස්ස මාර්ගයේ මාරක අනතුරක්

    February 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සැකකටයුතු කාන්තා මළ සිරුරක් කොරළවැල්ල මුහුදු වෙරළට

    February 23, 20260117 Views

    මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට…

    මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි

    February 23, 2026

    තවලම – අකුරැස්ස මාර්ගයේ මාරක අනතුරක්

    February 23, 2026

    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.