Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට
    Sport

    ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට

    By LFNSeptember 25, 2025Updated:September 25, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    සුපිරි 4 වටයේ ඊයේ (24) රාත්‍රියේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණි.

    ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

    පාකිස්තානය හමුවේ ලැබූ පරාජයත් සමග අවසන් මහා තරගය නොපෙන ඈතක තිබූ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය ගැන යම්කිසි හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයගත යුතුව තිබුණි.

    ඒ අනුව නොනිල ලෙස තරගාවලියෙන් ඉවතට විසිව සිටි ශ්‍රී ලංකාව අද නිල වශයෙන්ම ඉවත් විය.

    සුපිරි 4 වටයේ තරග අවසන් කරමින් බංග්ලාදේශ – පාකිස්තානය තරගය අද (25) පැවැත්වේ.

    එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.