Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි
    Local News

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    By LFNSeptember 20, 2025No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 20260123 Views

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්,…

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026

    අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.