Share Facebook Twitter LinkedIn Pinterest Email එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි. ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී සංවත්සර උත්සවය පැවැත්වෙයි.