Share Facebook Twitter LinkedIn Pinterest Email සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.