Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 2025

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආසියානු කුසලානය අදින් ඇරඹෙයි
    Featured

    ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

    By LFNSeptember 9, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ.

    තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වේ.

    මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය.

    ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

    “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 2025

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 20250125 Views

    රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව…

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025

    නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    November 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.