Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්
    Featured

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    By LFNAugust 25, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බවය.

    එමෙන්ම සැප්තැම්බර් දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතුත් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

    “ආණ්ඩුවේ මේ අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන් ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලාම ක්‍රියාත්මක කරනවා… එහිදී යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීම ඒ වගේම යාපනයේ කච්චේරිය තුළ පාස්පෝට් ලබා ගැනීම සඳහා යාපනයේ ජනතාවට අතිවිශාල ගැටළුවක් වශයෙන් තිබුණා ඒක විසඳලා ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඒ පහසුකම ලබා දෙන්න ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.