Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔක්කොම එකතු වෙන්න කාලය හරි
    Featured

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    By LFNAugust 23, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපි දැන් එකතුවෙන්න ඕනෑ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු දෙනා එකතු විය යුතු කාලය එළැඹ ඇති බවද ඔහු කීවේය.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලිය යුතු බවත් ඔහුට අවශ්‍ය ඖෂධ නොපමාව සැපයිය යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ බන්ධනාගාර රෝහලට ගොස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 20250114 Views

    දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදාහරින ‘ඩුබායි කුඩු දිලිනි’ නොහොත් ‘කැන්ඩි කුවීන්’ යන අන්වර්ථ…

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.