Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වගා හානි සඳහා රක්ෂණයක්
    Local News

    වගා හානි සඳහා රක්ෂණයක්

    By LFNAugust 22, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ.

    උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග සඳහා මෙම සහනදායී රක්ෂණ ක්‍රමයක් හදුන්වා දී ඇත.

    ඒ අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් වැනි මුදලක් මගින් රක්ෂණය කල විට, එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වනඅලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබාදීමට සැලසුම්කර තිබේ.

    මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල විට සිදුවන හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    වනඅලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202606 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.