Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බිලිඳාගේ ජීවිතය අනුනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ
    Local News

    බිලිඳාගේ ජීවිතය අනුනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ

    By LFNAugust 14, 2025No Comments1 Min Read28 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දිය අසල බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

    බිරිඳ සහ මාස 8ක බිලිඳෙක් සමග ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු පසුකර යෑමට උත්සාහ කළ භාණ්ඩ රැගත් ලොරියක්, යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

    ලොරිය යතුරුපැදියේ ගැටී ඇති අතර, අනතුරින් බිලිඳා සුළු තුවාල ලබා දිවි බේරී ඇත.

    පසුව කෝපයට පත් යතුරුපැදිකරු ලොරි රථයේ රියදුරුට පහර දෙන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ.

    අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලාව පොලීසිය විසින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න – මහ බැංකු අධිපති ඉල්ලයි

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 20250114 Views

    විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින්…

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025

    ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න – මහ බැංකු අධිපති ඉල්ලයි

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.